SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව ධනවත්ම පුද්ගලයා බවට ඇමසන් සමාගමේ නිර්මාතෘ

ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.

 

ඒ, මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයාව සිටි ඊලෝන් මස්ක් දෙවන ස්ථානයට පත් කරමිනි.

ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200කි.

නමුත් ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 198ක් බවට වාර්තා වේ. 

 

ප්‍රකෝටිපතියෙකු වන ඊලෝන් මස්ක් සතුව පැවති ධනවත්ම පුද්ගලයා යන නාමය අහිමි වී ඇත්තේ ජෙෆ් බේසොස්ගේ වත්කම් ඇමරිකානු බිලියන 23 වර්ධනය වීමෙන් හා ඊලෝන් මක්ස්ට ඇමරිකානු බිලියන 31 ක් අහිමි කරමිනි.