SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ පිරිමි පාසල් වන

ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර 94 වැනි ‘Battle of the Maroons’ ක්‍රිකට් ගැටුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ආනන්ද  විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක ද ඡායාරූපයේ සිටී.

 

(pic.  - කුෂාන් පතිරාජ)