SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට

ශ්‍රී ලංකාව කණ්ඩායම සමත්විය.

 

එහිදී අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම වූ කඩුලු දෙකක් ලබාගනිමින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කිරීමට දසුන් ශානක සමත්විය.

 

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී සුපිරි පිතිකරණයක නියැලුණු ජේකර් අලී වේගවත් ලකුණු 68ක් රැස්කරගත්තේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

 

ban7ban 2ban 3ban 4ban 5ban 6ban 8