SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර කියයි.

 

නමුත් තමන් වැසිකිලි වලට බැස්සේ එම වැසිකිලිය සුද්ද පවිත්‍ර කිරීමට බව කියන ඔහු එසේ සුද්ද පවිත්‍ර කරගත් පසු සියලු දෙනාටම යා හැකි වැසිකිලියක් බවට එය පත්කළ හැකි බවද සඳහන් කරයි.

 

ඔහු ‌මේ බව ප්‍රකාශ කළේ  මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

 

 

D1D2D3D4D5D6D7D8D9