SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොලීමේ සිටියදී ඇති වූ පොරකෑමක් අතරතුර

ඊශ්‍රායල හමුදාව කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේවෙතත් ඊශ්‍රායල හමුදා පවසන්නේ ඔවුන් මෙම පිරිසට වෙඩි තැබූවේ ඒ අතර හමාස් සටන්කාමීන් සිටි නිසා බවය.

එහෙත් පලස්තීන පාලන අධිකාරිය පවසන්නේ ඊශ්‍රායල හමුදාව සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර ඇති බවය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටනක් ලෙස සලකා මෙම ඝාතනයට අනුබල දෙමින් සිටියි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි