SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කන්ද උඩරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම කාන්තා රැලිය අරඹා ඇති බව සමගි ජන බලවේග දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙන කාන්තා සමුලුවට අතිවිශාල කාන්තා සහභාගීත්වයක් සහභාගී වී සිටින බව කියැ වේ.

 

වර්තමාන දේශපාලන මැතිවරණ සටන කාන්තාවන් ඉලක්ක කර ගෙන ඇති බව පෙනෙන්නට ඇති අතර පවතින ආර්ථික අර්බූධය හමුවේ පවුල තුළ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමුඛ කාර්යයක් මේ වන විට ගෘහණීයන් සහ මව්වරුන් විසින් සිදුකරන ලබන බවට විචාරකයින්ගේ මතයය. ඒ අනුව එළැඹෙන ඡන්දය තීරන කෙරෙන තීරණාත්මක බලවේගය කාන්තාවන් වීම නිසා මැතිවරණ සටන ඒ දෙසට ඇදී යමින් පවතී.

 

සමගි ජන බලවේගයේ කන්ද උඩරට කාන්තා හමුවේ ඡායාරූප සහ වීඩියෝ පහත දැක්වේ.

 

SAJITH 8 750x375S 1S 2