SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මැතිවරණයෙන් ආණ්ඩුව අනිවාර්යයෙන් පරාජය වෙනවා..

පොහොට්ටුවට 9% යි..

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික කියයි.

 

ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බව මන්ත්‍රීවරයා කීවේය.

 වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණක් නමුත්  පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතු බව කී මන්ත්‍රීවරයා  එය සාධාරණ නොවන බව සඳහන් කර ඇත. 

 

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයේදී වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය වන බව පාඨලී කීවේය.