SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණ විසින් එලි දක්වන ලද 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නම් ප්‍රකාශය සම්බන්ධයෙන්

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) දිනයේ දී ආරම්භ කොට ඇත.

 

ඒ නව සන්ධානය මූලික කොටගෙන ය.

 

එහිදී ඉදිරියේ දී ඇති කර ගත හැකි සන්ධානය සහ රට ගොඩ නැගීම වෙනුවෙන් ඇති කරගත යුතු එකඟතාවන් සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කොට ඇතැයි වාර්තා වේ.