SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප කළ යුතු මුලින්ම රට ගොඩනගන්න කළයුතු මොනවාද යන්න හඳුනාගැනීම බවත්, ඒ සඳහා සියලු පක්ෂ හා කණ්ඩායම් එක්ව එම වැඩපිළිවෙල කුමක්ද යන්න අවබෝධ කරගත යුතු බවත්,

පාඨලී යනු මේ වෙලාවේ මේ රටට ගෙන ආයුතු හරිම මිනිසා බවත් යහපාලන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන කියයි.

ඔහු මේ බව කියා ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දීය.

“අද තියෙන සාගින්න, දුක්ගින්න, තෙල් මිල, විදුලි බිල, අධික බදු බර, රාජ්‍ය ආදායම අඩුවීම මෙන්න මේ හදිසි ප්‍රශ්න ටික විසඳගන්න ඔින කොහොමද කියන එක ගැන මේ ජනාධිපතිවරණයට කලින් ඡන්දයට යන අය කරන්න පුළුවන් දේවල් කියල තියෙන්න ඔින..."

මේ රට මෙවැනි තත්වයකට ඇද දමපු, අධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දු කළ අය හැරුණු විට අනෙක් සියලු දෙනාම මේ මොහොතේ මෙම සාමූහික සන්දානය සමග එක්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති  කරූ පරණවිතාන  වැඩිදුරටත් කියයි.

සම්පූර්ණ වැඩසටහන පහල වීඩියෝවෙන් ...

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි