SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි

අමාත්‍ය මනූෂ නානායක්කාර තම X ගිණුමේ සටහනක් තබමින් කියා ඇත.

 

WhatsApp Image 2024 02 10 at 08.21.53

 

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 11 වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ඒවා තිබිණ.