SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිස

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව ඉන්දීය සංචාරයකට එක්වීම මේ දිනවල විවිධ පුවත් මවන කලාපයක් බවට පත්කර ඇත.

 

NPP පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ඒ පිළිබඳව අද මාධ්‍ය අමතමින් අදහස් දක්වා ඇත.

 

 

සම්පූර්ණ අදහස් දැක්වීමට පහත වීඩියෝව නරඹන්න...