SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

එම සංචිතයෙන්  දසුන් ශානක ඉවත් කර ඇත.

 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09, 11 සහ 14 පැවැත්වෙන අතර සියලු තරග සවස 02:30ට ඇරඹෙන බව සඳහන් ය.

 

එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව ඇත.

  • කුසල් මෙන්ඩිස් (නායක)
  • චරිත් අසලංක (උප නායක)
  • පැතුම් නිස්සංක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • සදීර සමරවික්‍රම
  • ජනිත් ලියනගේ
  • වනිඳු හසරංග
  • මහීෂ් තීක්ෂණ
  • දුෂ්මන්ත චමීර
  • දිල්ශාන් මදුශංක
  • ප්‍රමෝද් මදුශාන්
  • සහන් ආරච්චිගේ
  • අකිල ධනංජය
  • දුනිත් වෙල්ලාලගේ
  • චාමික කරුණාරන්ත
  • ශෙවෝන් ඩැනියෙල්