SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමගි ජන බලවේගයට එක් වී ඇත.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඔහු අද එහි සාමාජිකත්වය ලබාගෙන ඇත.

 

ඔහුව  පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස විපක්ෂනායකවරයා විසින්  පත් කර තිබේ.

 

දයා සඳගිරි හිටපු  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දරා ඇත.