SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පස්වරුවේ

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් හමුවූ බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

මෙම හමුව සිදුව  ඇත්තේ  සර්දාර් පටෙල් භවන්හිදීය.

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරී ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මෙම සාකච්ඡාවට එක් වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

 

මේ  අනුර කුමාරගේ ඉන්දීය ගමන ඉන්දීය WION වාර්තා කළ ආකාරයයි.