SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම් ධුරයෙන් සුගීෂ්වර බණ්ඩාර ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර කිහිපයක් තිස්සේම සුගීෂ්වර බණ්ඩාර කටයුතු කර ඇත.

 

ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර සිටද ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ ඒ සුගීෂ්වර බණ්ඩාරයි.

ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ‍ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බව සඳහන්.

 

පොහොට්ටුව පක්ෂයෙන් බිඳී ආ නිමල් ලංසා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා තිබෙන නව සන්ධානය සමඟ ඔහුගේ  ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයි ආරංචිමාර්ග සපයයි.