SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායමක්

හෙට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත  ද ජාජබ නායකයා සමඟින් ඊට සහභාගී වීමට නියමිතය.

 

එසේම නිල රැස්වීම හෙට  පැවැත්වීමට නියමිත බව විදෙස්  ආරංචිමාර්ග පවසයි.