SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නාමල් තමන්ගේ පියා මහින්දගේ පෙනුම අරන්.

මහින්ද වගේ උඩු රැවුල හදාගෙන.

ඒත් ගම් වලට ගියාම පොහොට්ටුකාරයින්ට තවමත් මිනිස්සු හූ කියනවා.

 

නාමල් ප්‍රකාශයක් කරමින් කියල තියෙන්නේ මේවා කරන්නේ ජවිපෙ කියල.

“ගමට යනකොට අපිට හූ කියන්නෙ ප්‍රතිපත්තියක් නැති දේශපාලන පක්ෂ”

නාමල් චෝදනා කරන්නෙ එහෙම.

 

මේක නවත්වගන්න  රාජපක්ෂලාට ඉතුරුවෙලා තියෙන්නේ රනිල්ගේ සහ ටිරාන්ගේ පිහිට පැතීම ලු.

ඒ කියන්නේ දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දීම සහ හූ කියන අය අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලකට යාම.

එහෙම නොකලොත් ඒක ප්‍රභූ දේශපාලනයට ඉතා නරක ලෙස බලපාන බව රනිල් දන්නවා.

 

දන්නවා වගේම අනික් අයට දැනෙන්නත් අරිනවා.

 

ඒ වගේම පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් පත්කරගන්න එක පරක්කු කලාට මොකද පහුගිය දිනවල ඒ ගැන පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් තිබිලා.

ඒකෙ අවසාන තීරණය දෙන්න කියල පවරලා තියෙන්නෙ හිටපු ජනාධිපති මහින්දට.

 

දැන් ගම්වලට යද්දි නාමල් මුහුණ දෙන මේ වගේ සිද්දි නිසා ආයෙම වතාවක් රනිල් ලොක්කට චාන්ස් එකක් පෑදෙන බව තමයි කට්ටිය නම් කියන්නෙ.

 

මේ දවස්වල ටිරාන් ලොක්කත් කැම්පේන් එක පටන් අරගෙන මෙහෙයුමක් ප්‍රමෝට් කරල තියෙන හින්ඳ ඒක අස්සෙන් රනිල් ලොක්කගෙ චාන්ස් එකට එළියකුත් වැටිල කියලයි ගොඩක් අය කතා වෙන්නෙ.

 

අලුත්ම ෆොටෝ ෂූට්වල  තීම් එක වෙලා භයානක පෙනුමක් ෆෝකස් කරන එකලු.

තිර පිටපත් ගොන්නක් මැද්දෙ කට්ටියම බරටම ෂූටිං කියලයි කියන්නෙ..

වෙනසකට තියෙන්නෙ ඇත්තම ජීවිත කතා අරගෙන චිත්තරපටිය තිරගත වෙන එකලු.

 

#Gossip