SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද?

යන්න ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අප්‍රේල් මාසයේදී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීන්දු කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඔස්සේ දේශය වාර්තා කර ඇත.

 

අපගේ Pure Gossip තීරයෙන්ද පසුගිය සතියේ මේ බව හෙළිදරව් කර ඇති අතර එතෙක් කල්ගැනීමට හේතු ලෙස දේශය පුවත්පත දක්වා ඇතුතේ ජනාධිපති වික්‍රමසිංහ ගේ දේශපාලන ශක්තිය මැන බැලීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ඊට පෙර සිදුකිරීමට ද තීරණය කර ඇති බව ය.

 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමද අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවතම ලිපි