SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෙනසක් හදන වසරක් වෙනුවෙන් “මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” මැයෙන් යුතුව  

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ එකමුතුවෙන් ජනවාරි 30 දින දැවැන්ත උද්ඝෝෂනයක් ආරම්භ කෙරෙන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක හා ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රකාශ කරයි.

 

දරුවෝ හාමතේ

ආණ්ඩුව හිතුමතේ...

 

ආණ්ඩුවම පාපයක්

මුලු රටටම සාපයක්...

 

ලයිට් බිල නග්ගා

රටේ විදුලිය වික්කා...

 

ගෑස් මිල ඉස්සුවා

තුන්වේල බැස්සුවා..

 

සටන් පාඨ යටතේ මෙම උද්ඝෝෂනය දියත් කෙරේ.

 

 

WhatsApp Image 2024 01 24 at 09.57.30 1WhatsApp Image 2024 01 24 at 09.57.30WhatsApp Image 2024 01 24 at 09.57.31 1WhatsApp Image 2024 01 24 at 09.57.31