SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.

 

 

|ඔහු පවසන්නේ නොවැම්බර් මස දහ අටවැන දිනට මාසයකට පෙර එනම් ඔක්තෝබර් මස තුළ  ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

 

 

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම  මැතිවරණ කොමිෂන් සභාවේ  ඉල්ලීම මත  අයවැයෙන් සිදුකර  ඇති බව ඔහු පවසයි.

 

 

|ජනාධිපතිවරණය  පැවැත්වීම සඳහා වන වියදම  රුපියල් බිලියන දහයකි.