SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහර දීම යන අංශ තුනේම සිදු වූ යම් යම් අතපසුවීම්

ඊයේ (16) තරගය පරාජය වීමට හේතු වුණු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක වනිදු හසරංග පවසයි.

 

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

එමෙන්ම තමන් නිදහසට කරුණු කීමට අකමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණි. 

 

 

 

 

@Aruna