SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර කළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් උරාගැනීම බවත්,

නමුත් දැන් ජාතික ජන බලවේගය ලෙස සිදු කරමින් සිටින්නේ සමාජයට යහපත් දෙයක් කිරීමට කැමති සියළුම දෙනා එකතු කරගැනීම බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී.ලාල්කාන්ත  කියයි.

 

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහනුවර ආසන සමුළුව අමතමිනි.

 

 

|වර්තමාන අරගලයේ දී නොසලකා හැරීමට කිසිවකු නොමැති බවත්, බලය තහවුරු කර ගැනීමේ වර්තමාන අරගලයේදී සමාජයේ සියලුම කොටස්වල සහාය අවශ්‍ය බවත් ඔහු  කියයි.