SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම ලංකාවේ බොහෝ දේශපාලනඥයින්ගේ මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ නිළධාරීන්ගේද

අධ්‍යාත්මික නායිකාව සේ ප්‍රසිද්ධ කාලයක් පුරා පුවත් මවන්නියක් වූ අනුරාධපුරයේ ඥාණ මෑනියන් ගැන පුවත් යළිත් කරලියට ඇවිත්.

 

 

|පහුගිය දාක ඥානක්කා  මහනුවරට පැමිණි බවත් විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයමින් රථ පෙළක්ද සහිත සැලකිලි දක්වන ලද බවත් මාධ්‍ය වාර්තා ද පළවුනා.‍

අපට ආරංචි වූ ආකාරයට ඥානක්කාගේ සැදැහවත් අනුගාමිකයෙක් වූ දියවඩන නිළමේ තුමා විශේෂ දිවා භෝජන සංග්‍රහයකුත් දුන්නාලු.

 

 

ඒ මොනව උනත් ආරංචි උනේ ඇය නැවතුනේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයාගේ නිවසේ උවත් එය නම් අමූලික බොරුවක් බව මහනුවර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චමිල් රත්නායක කියල තිබුනලු.

 

ඒත් ඉතිං ඉතිහාසය රිපීට් වෙනව කියල මෙච්චර මෙහෙම වෙන්න පුළුවන්ද කියලලු මේ නාඩගම බලාගෙන හිටපු ජනතාව නම් අහන්නෙ...

 

#Gossip