SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරඟය නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේ මේ බව දැනුම් දී ඇත.

 

තරගාවලියේ පළමු හා දෙවෙනි තරඟ නැරඹීමට ප්‍රේක්‍ෂක සහභාගියත්වය ඉතා අවම මට්ටමක පැවතීම මීට හේතු වී ඇත.

කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවති මුල් තරග දෙක තරග සඳහා පැමිණ ඇත්තේ  පන්දහසකට ආසන්න ප්‍රෙක්ෂකයින් ප්‍රමාණයකි.

|පසු ගිය කාලය තුළ ක්‍රිකට් තරඟ පරාජයට පත්වීම මෙන්ම ටිකට් මිළට ගෙන තරඟ නැරඹීමට තරම් ආර්ථික වත්කමක් නොමැතිවීමද ඊට හේතු වී ඇතැයි වාර්තා වේ.

 

කෙත්තාරම පේක්‍ෂකාගාරවල තිස්පන්දහසකට අධික පිරිසක් කට අසුන්ගත හැකිය.

ඉතිහාසයේ පළමු අවස්ථාවට ක‍්‍රිකට් තරග සදහා මෙතරම් අඩු පිරිසක් සහභාගී වීම කැපී පෙනේ.

 

SLC match