SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර විසින් කරන ලද අභියෝගය

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් ප්‍රතික්ෂේප කරයි.

 

anura turning point

 

|ඔහු පවසන්නේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.

එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම කියා සිටියේය.

 

ජාතික ජන බලවේගයේ නායකයා මෙම අදහස් පළ කරන ලද්දේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.