SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේට එරෙහිව හෙට 06 වැනි දින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංකට  උණ රෝගයෙන් පෙළීම නිසා තරගය අහිමිවන බවට වාර්තා වේ.

 

|ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු මහින්ද හලන්ගොඩ ගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පැතුම්ට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවත් පැතුම් මේ වන විට කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලකට යොමුකර ඇති බවත්ය.

 

 

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය හෙට (06) සිට ආරම්භ කෙරෙන අතර තරගාවලියේ තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරග වශයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

 

නවතම ලිපි