ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට
ආණ්ඩුව පියවර ගෙන ඇතැයි රජය පාර්ශ්වයෙන් වාර්තා වේ.
|ආනයනික සහල් කිලෝවක් සඳහා මීට පෙර තිබූ බද්ධ රුපියල් 65ක් වූ තර එය රුපිලයල දක්වා අඩු කිරීමෙන් ආනයනික සහල් මිළ විශාල අඩුවීමකට ලක්වනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.
කෙසේ වුවද මුදල් අමාත්‍යාංශය එය සිදුකර ඇත්තේ පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
|2021 වසරේදීත් ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ලද අතර විශේෂයෙන් මෙවැනි වැඩිකිරීම් තුළින් වැඩි වශයෙන් වාසි ලබාගෙන ඇත්තේ වෙළඳ සමාගම් වීම විශේෂත්වයකි.