SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට

ආණ්ඩුව පියවර ගෙන ඇතැයි රජය පාර්ශ්වයෙන් වාර්තා වේ.

 

|ආනයනික සහල් කිලෝවක් සඳහා මීට පෙර තිබූ බද්ධ රුපියල් 65ක් වූ තර එය රුපිලයල දක්වා අඩු කිරීමෙන්  ආනයනික සහල් මිළ විශාල ‌ අඩුවීමකට ලක්වනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

 

කෙසේ වුවද මුදල් අමාත්‍යාංශය එය සිදුකර ඇත්තේ පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.  

 

|2021 වසරේදීත් ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ලද අතර විශේෂයෙන් මෙවැනි වැඩිකිරීම්  තුළින් වැඩි වශයෙන් වාසි ලබාගෙන ඇත්තේ වෙළඳ සමාගම් වීම විශේෂත්වයකි.

නවතම ලිපි