SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17කුගෙන් යුතු සංචිතය නම්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව නිවේදනය කළේය.

 

Cricket Squad SLvsZim

 

එම 17 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය පහතින් දැක්වේ.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
නුවනිඳු ප්‍රනාන්දු
දසුන් ශානක
ජනිත් ලියනගේ
මහීෂ් තීක්ෂණ
ඩිල්ශාන් මධුශංක
දුෂ්මන්ත චමීර
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුශාන්
ජෙෆ්රි වැන්ඩර්සේ
අකිල ධනංජය

 

|මීට අමතරව එම සංචිතය සඳහා වනිඳු හසරංග ද නම්කර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව ක්‍රීඩා කිරීම තීරණය කරන බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

නවතම ලිපි