SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර, ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන

සියලු සමාගම්වලින් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

 

ඒ අනුව, ‘දෙරණ ‘ නාලිකාව පවත්වාගෙන යනු ලබන ‘පවර්හවුස් ‘ සමාගම හා ‘අරුණ ‘ පුවත්පත පවත්වාගෙන යනු ලබන ‘ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස්වී ඇත.

 

 

|මේවනවිට පුර්ණ කාලිනව  දේශපාලනයට පැමිණ සිටින  දිලිත් ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. ඔහු  ඒ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.