SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙබරවාරි මස 01 වැනිදා සිට

ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී,

ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී,

රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී,

රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ

ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී

බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

 

 

|බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව රජයේ ප්‍රකාශකයන් පවසන අතර  වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බව සඳහන් කර ඇත.

 

 

ඒ අනුව  ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔහු හෝ ඇය හෝ ඒ ආයතනය බදු ගෙවීමක් සිදුකළ යුතු ලෙස හඳුන්වා ඇත.