SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන  බව

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.

 

පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු පවසයි.

 

වැට් බදු සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.

 

 

@lankadeepa news