milinda

milinda

 
 

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හියුමන් ඉමියුනිග්ලොබීන් බාල එන්නත් රජයේ රෝහලට බෙදා හැරියේ එවකට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගේ උපදෙස් මත බව

එම සිදුවීමට සම්බන්ධ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පළමු සැකකරු වන අදාළ සමාගමේ හිමිකරු සඳහන් කර ඇත.

 

ඒ, ඔහුගේ නීතිඥයා විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයක් කරමිනි.

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බව සමාගමේ හිමිකරු විසින් රහස් පොලීසියට ප්‍රකාශයක් දුන්නද  රහස් පොලීසිය විසින් ඒ පිළිබඳව සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයේදී කියා ඇත.

 

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී සටහන් කර ගැනීමට ද විනිසුරුවරිය රහස් පොලිසියට නියම කර ඇත.

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි