SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

 

විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබයි.මේ වනවිට දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලිවල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලබන බව සඳහන් වෙයි.

 

 

එබැවින් ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා මෙමගින් යෝජනා කර ඇත.

 

නවතම ලිපි