SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ

පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.

 

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචිමාර්ගවලට අනුව පළමු කණ්ඩායම තිස් දෙනෙකුගෙන් සමන්විත අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය. එමෙන්ම අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යෑමට සූදානම්ව ඇත.

 

 

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම සඳහා වන ගුවන් ටිකට්පත් අමාත්‍ය මනූෂ නානායක්කාර අතින් ඊයේ (18) පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබා දී ඇත.

 

 

WhatsApp Image 2023 12 19 at 08.58.31WhatsApp Image 2023 12 19 at 08.58.32 1WhatsApp Image 2023 12 19 at 08.58.32WhatsApp Image 2023 12 19 at 08.58.33

නවතම ලිපි