SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයට බලය තිබුණා නම් පාර්ලිමේන්තුවේම බොහෝ දෙනෙකු මේ වන විට ඇතුලේ ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කල්මුණේ ආසන බලමණ්ඩලය අමතමනි.

 

“පාර්ලිමේන්තුවේ එක් පසෙකින් මහින්ද මහත්තයා හොරා, ක්‍රිකට් බෝඩ් එකේ හොරා, නාමල් හොරා, තවත් පසෙකින් සජිත් සංස්කෘතික අරමුදලට ගැහුවා , නිවාස අධිකාරිය විනාස කරා, ඉංජිනේරු සංස්ථාවේ අය නෝනාගේ සැලුන් එකේ වැඩට දැම්මා ....

වැඩබලන පොලිස්පති අධිකරණයෙන් දඩ කාලා , හිටපු ජනාධිපති මෛත්‍රීට අධිකරණයෙන් දඩ ගහලා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අධිකරණයෙන් ආර්ථිකය කඩා වැට්ටුවා කියලා වරදකරු වෙලා, හිටපු ජනාධිපති ගෝඨාභය අධිකරණයෙන් වරදකරු වෙලා , හිටපු මුදල් ඇමති බැසිල් අධිකරණයෙන් වරදකරු වෙලා......”

 

“ජනතාව ලැජ්ජා වෙන්න ඕනේ මෙහෙම පාලකයෝ යටතේ පාලනය වුණාට”

 

යනුවෙන් ඔහු සඳහන් කළේය.

 

@aruna

නවතම ලිපි