SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු ඡන්දෙ දීලා ඇවිත් වැට් එක ගැන කියලා අඩන බවත්, ඒ අඩන අයට  අඩු තරමෙ නාමල් වගේ බොරුවට හරි ඡන්දය නොදී ඉන්න තිබුන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කියයි.

අද සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කියා ඇත.

 

 

“අද සුගතදාසයෙ පොහොට්ටුවෙ මීටිම තියෙනවලු.. සුගතදාසයෙ දාන්න පුළුවන් 5250ක් විතරයි..කොළඹ පුරා කටවුට්ම ගහල තියෙනව 15000ක් විතර...කලින් වතාවෙත් සීගිරියටත් වඩා උසට බැනර් ගහල තමයි පැරදුනේ.. ඔච්චර සෙනග ඉන්නවනම් යන්නකො කැම්බල් පිටියට..තවම ටික දෙනෙක් එනවා.. අද ඔප්පු කරයි තව ටිකක් ගව සම්පත ඉන්නව කියල.. හැබැයි ඒක රටේ  ජනමතය නෙවෙයි..ජනබලයෙ හරස්කඩකුත් නෙවෙයි..

ඇයි සුගතදාසය තෝරගත්තෙ? ”

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්..

නවතම ලිපි