SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීයාවේ ශ්‍රී ලංකා තානාපතිව සිට නිහඩවම ඉන් පිටතට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අමාත්‍යවරයෙක් වූ

ප්‍රකට ව්‍යාපාරික මිලින්ද මොරගොඩ නැවත දේශපාලනයට පිවිසීමේ අදහසක සිටින බව වාර්තා වේ.

 

ඔහු පසුගිය දිනක දැනට දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නායකයෙකු සමග සාකච්ඡාවක නිරතවී ඇත.  

 

මිලින්ද මොරගොඩගේ අදහස වන්නේ IMF නොගොස් රට හැදිය නොහැකි බවය.

 

කෙසේ වෙතත් රටේ ප්‍රශ්න ගැන ප්‍රායෝගිකව සහ තාර්කික  විසඳුම් ලබාදිය හැකි නායකයෙකු සමග එක්වන්නට සූදානම් බව පවසා ඇති මිලින්ද, එසේ බිහිවන ආණ්ඩුවක වගකිවයුතු  අමාත්‍ය තනතුරක් දැරීමටද සූදානම් බව කියා ඇත.

නවතම ලිපි