SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කිළිනොච්චිය පුනකරින් වැවක් හදනවා.. අක්කර විසිදාහක් වගාවට යොදවන්න අවස්ථාවක් තියෙනවා..


මේක ගෙනත් තියෙන්නෙ ඔිස්ට්‍රේලියාවෙ යුනයිටඩ් සෝලර් සමාගම..

සූර්ය බලයෙනුයි හුළං වලිනුයි කොමිස් ගහන්න බැහැ. ඒකයි ප්‍රශ්නය..

ඇමතිවරු හිටියත් නැතත් දූෂනය කරන නිළධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා..

(ජනාධිපති රනිල් වික්‍රමසිංහ)

 

 

කක්කුට්ට ඇදේට යන ගමන් පැටවුන්ට කියන්න බෑ කෙළින් යන්න කියල.

කව්ද ගල් අඟුරුවලින් කොමිස් ගැහුව ඇමති?

දැන් ඒ වාර්තා ඔක්කොම තියෙනව මොකක්ද කරන්නෙ ඉතිං?

ඒ හින්ඳ කක්කුට්ට ඇදේට යන ගමන් අනික් අයට කියන්න බෑ කෙළින් යන්න කියල..

කක්කුට්ටයි, කක්කුට්ටගෙ ගෝලයොයි,... ජනාධිපතිගෙ ඉඳන්...

සාගල රත්නායක ඇදේට යන්නෙ...

(අනුර කුමාර දිසානායක)

 

සම්පූර්ණ කතාව පහළ...

 

නවතම ලිපි