SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (10) යෝජිත වැට් බදු සංශෝධන පනත වෙනුවෙන් අමතර දිනයක් ලෙස යොදාගෙන තිබුණු පාර්ලිමේන්තු විවාදය ඝන පූර්ණය නොමැතිවීමෙන් හෙට උදේ 9.30 තෙක් කල් තැබිණි.

විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ අති බහුතරයක් අද දින විවාදයට සම්බන්ධව නැති අතර පනත ඉදිරිපත් කළ අමාත්‍යවරුන්ද නිසි ලෙස අදාළ තොරතුරු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නැති බවටද විපක්ෂයෙන් චෝදනා එල්ලවිය.

 

රාජපක්ෂවරුන්ගෙන් කිසිවෙකු අද දින පාර්ලිමේන්තුව වෙත පැමිණ නැති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

 

සබැඳිය හා එක්වන්න..

 

parli 1parli 2

නවතම ලිපි