SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහන් නව සාමාජිකයන් පත් කර ඇත.

වෛද්‍ය මයියා ගුණසේකර  එහි නව සභාපතිවරයා ලෙස පත්කර සිටි.

 

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මීට පෙර එහි සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.

 

කෙසේ වුවත් බොහෝ දෙනාගෙන් ඔහුට චෝදනා එල්ල වූයේ ඔහුගේ වැඩි සැලකිල්ල හා උවමනාව ක්‍රිකට් සම්බන්ධයෙන් වීම තුළ ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් සිදුවිය යුතු සේවාවන් බලාපොරොත්තු වූ ලෙසට ඉටු නොවුනු බවය.

 

මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇත.

 

 

හරීන් පත්කිරීම් 2

නවතම ලිපි