SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එළැඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි

ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත.

 

තහනම ඉවත් කර ගැනීම සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සෘජුවම සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව එම කවුන්සිලයෙන් ධනාත්මක පිළිතුරක් ලැබී තිබෙන බවත් කියැවේ.

මේ අතර නව ක්‍රීඩා අමාත්‍යවරයාට එළැඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලයේ විධායක සභාවටද ආරාධනා කර ඇතැයි සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා ද අමාත්‍යවරයා විසින් ආරම්භ කර ඇත.

නවතම ලිපි