milinda

milinda

 
 

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ග්ලේන්ෆෝල් දිය ඇල්ල ආසන්නයේ ඉහළ ප්‍රදේශයේ කොටසක් පෙරේදා (20) හවස නායයාමකට ලක්ව ඇත.

නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහළට කඩා හැලෙන මෙම දිය ඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත.

මෙම නායයාමට එය හේතුවක් ව ඇතැයි නගර වැසියන් කියති.

 

glen fall 2

 

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් දිය ඇල්ල ඉහළ ප්‍රදේශයේ සිට විශාල පස් කන්දක් පහළ ප්‍රදේශය දක්වාම නායයාමට ලක්ව ඇත.

 

අඩි 33ක් උස ග්ලේන්ෆෝල් දිය ඇල්ල අතීතයේදී විශාල ජල කඳක් පහලට හෙලමින් ඉතා සුන්දරව පැවති බවත්, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එය මේ වනවිට කුඩා දිය පහරකට සීමාවී ඇති බවත් නගරවැසියෝ පවසති.

 

glenfall 3

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි