SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාව පහුගිය කාලයේ අරගලයක් ගෙනත් කීවේ මේ රටේ දේපොළ මංකොල්ලකාපු, මේ රටේ ධනය මංකොල්ලකාපු, මේ රට විනාශ කළ අයගෙන් ඒවා නැවත අයකරගෙන ඔවුන්ව හිරේ දැමිය යුතු බවත්,

එම අරගලය ගෙනාපු අය‌ගෙ තේමාව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් අද මාධ්‍ය හමුවකදී කියා ඇත.

 

 

“මේක මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා මීළඟ පියවර ගන්න තියෙන්නෙ මේ රටේ ජනාධිපතිවරයාට..

මේ ජනාධිපතිවරයා මොකද කරන්නෙ, මාලදිවයිනේ ඉඳල කෙලින්ම ඇවිත් උපන්දින කේක් කපනව රාජපක්ෂල එක්ක.

මෙයා රාජපක්ෂලාගේ රැකවලා..”

 

සම්පූර්ණ කතාව පහතින්...

නවතම ලිපි