SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ

සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

 

අර්බූධයන් රැසක් තුළ පවතින ලංකාව ඉන් ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උත්සාහය පිළිබඳව ද සඳහන් කරන විෆ්ලර් ශ්‍රී ලංකාව පුරා ඉහළ යන අපරාධ අනුපාතිකය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව ඇතිව තිබෙන අපරාධ රැල්ලට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳවද මෙම ලිපිය මගින් අවධාරණය කරන ඇය පවසන්නේ දිගු කාලයක් පුරා නිශ්චිත ලෙස පොලිස්පතිවරයෙකු පත් නොකිරීම මෙයට හේතුවක් වන  බවය.

 

 

ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය සහත පළවේ...

suba L 1suba L 2

නවතම ලිපි