SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ පුවත මේවනවිට සතියකටත් වැඩි කාලයක් මාධ්‍යයේ කැරකෙන කුණාටුවක් බවට පත්ව ඇත.

අයවැය ඉදිරිපත් වුනද ක්‍රිකට් කුණාටුව තවදුරටත් පවතින්නේ මෙය හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවට එහා ගිය දේශපාලන පෙරළියක ආරම්භය නිසාය.

දැන් එය පාර්ලිමේන්තුව හා අධිකරණය අතර දැවැන්ත විරසකයක්ද නිර්මාණය කරමින් පවතී.

ඒ නිසාම අප ක්‍රිකට් පිළිබඳ විවිධ හෙළිදරව් සඳහා වැඩි ඉඩකඩක් වෙන්කළෙමු.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන මුහුණ දී තිබෙන අර්බුදය හා ඒ පසුපස සැඟවී ඇති කාරණා හෙළිදරවු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරයි.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ක්‍රීඩක කුසලතා නිර්ණය කරන්නෙකුගේ කෝණයෙන් සොයාබැලීම’ යන මැයෙන් එම නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

 

 

p1p2p3p4p5pramodya 2

නවතම ලිපි