SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙන

ක්‍රීඩා තුනම තහනමට ලක් වීම සනාත කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමට ලක් වී ඇත.

 

 

මෙම ක්‍රීඩා තුනම තහනම් වීමට බලපෑවේ දේශපාලන බලපෑම් එල්ලවීම යන චෝදනාවය.

ක්‍රිකට් තහනමේදී එයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද අවසානයේ හවුල් කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමත්විය.

 

WhatsApp Image 2023 11 10 at 22.23.25

 සමාජ මාධ්‍යයේ සංසරණය වන පෝස්ටුවක්

 

 

@lankanewsweb

නවතම ලිපි