SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස ජනතාව සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අදහස් දක්වමින්

මෙවර අයවැයෙ හි ඇත්තේ  කැටයම් දැමු වචන වලින් සපිරි සිහින රාශියක් පමණක් බව ප්‍රකාශ කර ඇත.

 

අයවැයෙ  රාජ්‍ය වියදමෙන් සියයට පනස් හයක් (56%)අමාත්‍යාංශ හතරකට වෙන් කරගෙන ඇති බවත්,  තාක්ෂණය, අධ්‍යාපනය හා කෘෂිකර්ම වැනි වැඩි අවදානයක් ලබාදිය යුතු ක්ෂේත්‍ර වලට මුදල් වෙන් කිරීම අඩුව ඇති බවටත් ඔහු චෝදනා කරයි.

 

එසේම ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ  ජනාධිපතිවරයා ගේ පක්ෂයේ ප්‍රබලයෙකුගේ රුපියල් මිලියන විසි තුන් දහසක ණයක් බොල් ණය ලෙස කපා හැරිම පිලිබදවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී කරුණු දක්වා ඇත.

 

සම්පූර්ණ අදහස් දැක්වීමේ වීඩියෝව පහතින්

නවතම ලිපි