SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කර ඇත.

ඔහු එහිදී සඳහන් කළේ තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවය.

 

 

කුමන්ත්‍රණය පිළිබඳ සියලු තොරතුරු දින 02කින් හෙළිකරන බව ඔහු වැඩිදුරටත් කියයි.

 

 

 

cri1

නවතම ලිපි