SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජය අන්තර් වාර ආණ්ඩුවක් බව අමතක කරමින් පුද්ගලික සුභ විහරණයට ගනු ලබන තීරණ පැත්තකට දමා  ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස නිදහස ජනතා සභාව කියා සිටියි.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවක දී මේ අදහස් පලකලේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින්.

 

ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ අයථා වැඩ වලට දායක වෙන විදුලිබල මණ්ඩලයේ නිලධාරී මහත්වරුනි ඉදිරියේදී මේවට පිළිතුරු බඳින්නට රජයට අනිවාර්යයෙන්  සිදුවන බවයි.

 

  • මන්නාරම සහ පුනරින් සුලං බලාගාර දෙකක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට යන ක්‍රමවේදය අපැහැදිලියි .........
  • නව විදුලිබල පනත කඩිමුඩියේ සූදානම් බව අපිට ආරංචි...කරන්න සූදානම් වන වැඩ ගැන අපි  අවධානයෙන් ඉන්නවා...
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ දාන්න ට අමාත්‍යවරයා ගත් තීන්දුව හොඳ එකක් ..
  • ක්‍රිකට් ගැටළුවේ දී අමාත්‍යවරයා බහුතර ජනතාවගේ පැත්තේ බව පේනවා ...එහෙත් ජනාධිපතිවරයා ඒ ගැන කරන ප්‍රකාශ අනුව ඉන්න පැත්ත රටට පැහැදිලියි
  • ජනතාවට ජීවත් වෙන්න අමාරුයි .... අයවැයෙන් ඒ සඳහා සාධාරණයක් විය යුතුයි ...

 

නවතම ලිපි