SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධීන ක්‍රීඩා පනත වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවේ ප්‍රධානියා සාගල රත්නායකයි.

මෙම කමිටු ප්‍රධානියාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ දෙසුම සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ජනාධිපතිවරයාට එරෙහිවය.

 

මෙම මාසය තුළ අයවැය සම්මතවීමෙන් පසු සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව හොඳින්ම දැන සිටින ක්‍රීඩා අමාත්‍යවරයා ගේ මෙම ගුග්ලිය කා වෙනුවෙන්ද?

 

පොහොට්ටුව දෙකඩවීම ආසන්නව ඇති මොහොතක ඇමති  රොෂාන් රණසිංහ තම පිම්මට සූදානම් වෙමින් සිටියි.

 

(සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ටුවකි)

WhatsApp Image 2023 11 07 at 15.18.33

 

ඒ අනුව ක්‍රිකට් පරාජයන්  මෙයට සම්බන්ධ නොවන බවයි විශ්ලේෂක මතය වී ඇත්තේ.

 

මේ දේශපාලන පෙරළියකි. එය වඩාත් උණුසුම්ව කරනවා යනු තමන්ට තිබෙන ඉල්ලුම සාර්ථක වීමය.

අපි නොදන්න චෙස් කියා ජනතාව මෙයට කියන්නට පටන් ගෙන ඇත.

 

 

"සාගල කරලා තියෙන ක්‍රීඩාව මොකද්ද?" - "මාව අයින්කළත් අතුරු කමිටුව ඉවත්කරන්නේ නැහැ " රොෂාන් ඇමති කියද්දී ඊට මැදිහත්වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා අහන්නේ, “සාගල කරපු ක්‍රීඩාව මොකක්ද? කියායි.

 

නවතම ලිපි